ඔබගේ ව්‍යාපාර වර්ධනයට අපගේ අතහිත.


අපගේ Cloud ජාල පද්ධතිය පදනම් වු බිල්පත් සැකසීම හා කොතැනක සිට හෝ ඔබගේ තොග සහ මූල්‍ය කළමනාකරනය කිරීමට හැකි වීම ඔබගේ ව්‍යාපාර වර්ධනයට උපකාර වේ.

ඔබගේ ව්‍යාපාර මාවතේ සෑම පියවරකටම උපකාර කිරීමට අප සුදානම්. ඔබගේ ව්‍යාපාර දත්තවලට අපගේ Cloud ජාල පද්ධතිය මගින් ඉහළ ආරක්ෂාවක් හා නිසි ආකාර යාවත්කාලීන කිරිමක් ලබා දෙයි.

Image


POS

බිල් සහ රිසිට්පත් මුද්‍රණය
 

ඔබගේ ආදායම් සහ විකුණුම් කළමනාකරණය කරයි.ඉහළ තත්වයකින් යුතු බිල්පතක් ඔබගේ පාරිභෝගිකයා වෙත ලබා දෙන අතර ඔබගේ ජංගම දුරකථනය මගින් අධීක්ෂණය කිරීමේ හැකියාව පවති.


තොග (Inventory)

පහසු තොග පාලනය
 

ඔබගේ තොග අධීක්ෂණය‚ ගැනුම් සහ සැපයුම් කළමනාකරණය හා තොග හැසිරීම පිළිබඳ අධීක්ෂණය.
 
 


ගිණුම්කරණය (Accounting)

ඔබගේ මූල්‍ය කළමනාකරණය
 

යාවත්කාලීනව ඔබගේ ගිණුම්කරණය සහ මූල්‍ය කළමනාකරණය කරයි. ඔබගේ ව්‍යාපාර අධීක්ෂණය.ඔබගේ ආදායම් සහ ලාභය වර්ධනය.
 



Image


කේල් POS


කේල් POS යනු ස්පර්ශක තිරයක් සමඟ Cloud ජාල පද්ධතිය පදනම් වු Android POS පද්ධතියකි. පාරිභෝගික බිල්පත් සැකසීම, වෙළඳාම් සහ තොග කළමනාකරණය පහසුවෙන් සිදු කරයි. ඔබ කොතැනක සිටියත් ජංගම දුරකථනය මගින් ඔබගේ වෙළඳ කටයුතු නිරික්ෂණය කළ හැක.





කේල් ඔන්ලයින් POS


කේල් ඔන්ලයින් POS භාවිතයට ඉතා පහසු වේ. Cloud ජාල පද්ධතිය පදනම් වු තොග කළමනාකරණ මෘදුකාංගයකි. ඔබගේ පරිගණකයෙන් හෝ ස්පර්ශක තිරය භාවිතයෙන් මෙහි කාර්යයන් සිදු කළ හැක.

තවද තීරුකේත කියවනය (Barcode scanner), මුද්‍රණ යන්ත්‍රය, පාරිභෝගික දර්ශන තිරය (Customer Display) යනාදී අමතර දෘඩාංග මෙය සමඟ එකතු කර ගත හැක.




Image



Image


කේල් මොබයිල් POS


ඔබගේ ජංගම දුරකථනය මගින් පාරිභෝගික බිල්පත් සැකසීම‚ බිල්පත් මුද්‍රණය කිරීම‚ වෙළඳාම් සහ තොග කළමනාකරණය සහ වෙළඳ කටයුතු නිරික්ෂණය කිරිමේ හැකියාව ඇත. රිසිට්පත් කෙටි පණිවුඩ‚ Viber සහ WhatsApp මගින් පාරිභෝගිකයන් වෙත යැවීමෙ හැකියාව මෙහි ඇත.





කේල් අනෙකුත් නිෂ්පාදන

author

කේල් මොබයිල් යෙදවුම (Mobile App)

කේල් මොබයිල් යෙදවුම මගින් ඔබගේ ජංගම දුරකථනය හරහා අවශ්‍ය වේලාවෙ දී නිවැරදි තොග ප්‍රමාණයන් හා විකුණුම් ප්‍රමාණයන් නිරීක්ෂණය කිරීමට හා කළමනාකරණය කිරිමට හැකියාව පවති.


author

කේල් පාරිභෝගික දර්ශන තිර යෙදවුම (Customer Display App)

කේල් පාරිභෝගික දර්ශන තිර යෙදවුම කේල් POS පද්ධතියට සම්බන්ධ කිරීම මගින් 10” තිරයකින් පාරිභෝගිකයාට තොරතුරු ප්‍රමාණයන් කරනු ලබයි. ඔබගේ වෙළඳ දැන්වීම් හා ප්‍රවර්ධන දැන්වීම් මේ මගින් ප්‍රදර්ශනය කළ හැක.

author

කේල් තීරුකේත මුද්‍රණ යෙදවුම (Barcode Printing App)

කේල් තීරුකේත මුද්‍රණ යන්ත්‍රය භාවිතයෙන් මෙම යෙදවුම යොදාගෙන ඔබගේ වෙළඳ භාණ්ඩ සඳහා තීරුකේත මුද්‍රණ කිරීමේ හැකියාව ඇත.

author

කේල් Kitchen Display

මෙය හොටෙල් සහ රෙස්ටුරන්ට් ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇත. සියලූ වර්ගවල ඇනවුම් පිළිබඳ තොරතුරු මෙහි ප්‍රදර්ශනය කෙරේ.





සිංහල භාෂාවෙන් ඔබට කේල් POS භාවිතා කළ හැකිය

  • අයිතම පිළිබඳ විස්තරයන් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන් ඇතුළත් කළ හැක.

  • ඔබට බිල්පත් සිංහල භාෂාවෙන් මුද්‍රණය කළ හැක.




විකිණීමෙන් පසු සේවය

අපගේ සේවා කණ්ඩායම විසින් ඔබට පද්ධති ස්ථාපනය හා සැකසීම, පද්ධතිය භාවිතයට ඔබව පුහුණු කිරීම සහ පද්ධති ආශ්‍රිත ගැටලූ නිරාකරණය කර ගැනීමට දුරකථනය හරහා උපදෙස් ලබා දීම හෝ පැමිණ නිරික්ෂණය කිරීම වැනි සේවා සපයනු ලැබේ.

Image